Posts

වසර 100කට පසු හොල්මන් කරන පාරාවන්ගේ ශාපය

Image
  වසර 100කට පසු හොල්මන් කරන පාරාවන්ගේ ශාපය     පුරාණ ඊජිප්තුව මිසරය නමින් හැඳින්වෙන අතර මිසරය පාලනය කළ රජවරුන් හැඳින්වෙන්නේ ''පාරාවෝ'' යනුවෙනි. පාරාවන් අතරින් කැපී පෙනෙන තැනැත්තකු ලෙස තුතන්කාමන් සැලකෙයි. ''ළමා රජ්ජුරුවෝ'' යන නමින් ද හැඳින්වෙන තුතන්කාමන් රජු, මිසරය පාලනය කළේ මීට වසර 3,000කට පෙර ක්‍රි.පූ. 1332 සිට 1323 තෙක් කාලයේය.    තුතන්කාමන් ''ළමා රජ්ජුරුවෝ'' යන නමින් හැඳින්වෙන්නේ, රජකම ලබද්දී ඔහුගේ වයස අවුරුදු 10ක් බව පුරාවිද්‍යාඥයන් සහ ඉතිහාසඥයන් විසින් අනාවරණය කරනු ලැබ තිබීමය. තුතන්කාමන් වයස අවුරුදු 19 දී අබිරහස් අන්දමින් මියගියේය. එය ඝාතනයක් හෝ හදිසි අනතුරක් හෝ විය හැකි යැයි තර්ක විතර්ක පවතී. තුතන්කාමන්ගේ දේහය සහිත මිනී පෙට්ටිය තැන්පත් කළ සොහොන් ගැබ සොයා ගැනීම සිදුවූයේ 1922 දීය. සොහොන් ගැබ සොයා ගැනීම සිදුවූයේ ''තුත් අක්හ් අමුන්’පළාතෙනි.    පසුගිය දා තුතන්කාමන්ගේ දේහය සහිත රනින් කළ ඒ මිනී පෙට්ටිය ගීසා පිරමීඩ ඇති ස්ථානයට නුදුරින් අලුතින් ඉදිකළ ''මහා ඊජිප්තු කෞතුකාගාරය'' වෙත රැගෙන යෑම සිදුවිය. තුතන්කාමන්ගේ මිනී ...
Image
  සොදුරු සිහින දකින්න.. සුව නින්දක් ලබන්න      සි හින අල්ලා ගැනීම පුරාණ චිපෙවා සම්ප්‍රදායක්. සිහින දැල නරක සිහින අල්ලා ගනී.හොඳ සිහින මඟ හැරී යන අතර.නරක සිහින  පැටලී ඇත. හොඳ සිහින මැද සිදුර හරහා ලිස්සා යයි, ඔබ ඔබේ ඇඳ මත සිහින දකින අතරතුර.   මෙය පුරාණ පුරාවෘත්තයකි.  සිහින කිසිදා නතර නොවන බැවින්, මෙම සිහින දැල ඔබේ ඇඳට ඉහළින් එල්ලා තබන්න, සිහින දකිමින් සාමයෙන් සිටින්න.  හීන දකින්න ඇස් ඇරගෙන වගේම ඇස් වහගෙනත් පුලුවන්. ඇස් වහගෙන දකින හීන හැබෑ කරගන්න නම්, ඒ හීන ඇස් ඇරගෙන සැලසුම් කරන්න වෙනවා. ඒ අතරේ ඇස් පියාගත්තාම නපුරු නරක හීනත් පේනවා. නපුරු සිතුවිලි හිතට එබිකම් කරනවා. මෙන්න මේ නපුරු හීන , සිතුවිලි පෙරලා දාලා අපිව ආරක්ශා කරගන්න තමයි Dream Catcher හැදෙන්නේ. Dream Catcher එකක් හඳුන්වන්නේ පූජනීය චක්‍රයක් විදියට. අපි බොහෝ දෙනෙක් හිතුමතේ ගෙනල්ලා, ලස්සනට එල්ලලා තියාගත්තාට Dream Catcher පිටුපස්සේ අපූරු සැඟවුණු කතාවක්  තියෙනවා. ❤ඇමරිකානු ආදිවාසින්ගේ දරුවන් රකින්නයි හදලා තියෙන්නේ දැන් දකින දකින විසිතුරු භාණ්ඩ අලෙවිහල් වලින් මිලදී ගන්න පිලිවන් වුනාට Dream...

දකුනේ කෑම🥥

Image
  දීකිරි පොල් විද්‍යාත්මකව   පැහැදිලි   කරන්න   දන්නෙ   නෑ . ඒ   නිසා   මම   දන්න   කරුණු   වලට   අමතරව   උපුටා   ගත්ත   කරුණු   ටිකකුත්   පහලින්   දානවා . දී   කිරි     පොල්   දකුණට   ආවේණිකයි   කියල   තමයි   කියන්නෙ . සාමාන්‍යයෙන්   ගස්   වලම   තමයි   දී   කිරි   ගෙඩිත්  හැදෙන්නෙ . පොල්   ගෙඩිය   බිඳලම   තමයි   හරියටම   දීකිරි   ගෙඩියක්ද   නැද්ද   කියලා   තහවුරු   කර   ගන්න   ඕන . අනිත්   ගෙඩි   වලට  සාපේක්ෂව   ටිකක්   බරයි . සාමාන්‍ය   පොල්   ගෙඩියෙ   වගෙ   වතුර   හෙලවෙන්නෙ   නැහැ .⁣ පොල්   මදය   තෙල්   ගතියෙන්   යුක්තයි . ඒ   වගේම   මෘදුයි . සාමාන්‍ය   පොල්   කෑල්ලක්   අතින්   පොඩි   කරන්න   බැහැනෙ . නමුත්   දී   කිරි   පොල්  අතින් ...