සොදුරු සිහින දකින්න.. සුව නින්දක් ලබන්න සි හින අල්ලා ගැනීම පුරාණ චිපෙවා සම්ප්‍රදායක්. සිහින දැල නරක සිහින අල්ලා ගනී.හොඳ සිහින මඟ හැරී යන අතර.නරක සිහින පැටලී ඇත. හොඳ සිහින මැද සිදුර හරහා ලිස්සා යයි, ඔබ ඔබේ ඇඳ මත සිහින දකින අතරතුර. මෙය පුරාණ පුරාවෘත්තයකි. සිහින කිසිදා නතර නොවන බැවින්, මෙම සිහින දැල ඔබේ ඇඳට ඉහළින් එල්ලා තබන්න, සිහින දකිමින් සාමයෙන් සිටින්න. හීන දකින්න ඇස් ඇරගෙන වගේම ඇස් වහගෙනත් පුලුවන්. ඇස් වහගෙන දකින හීන හැබෑ කරගන්න නම්, ඒ හීන ඇස් ඇරගෙන සැලසුම් කරන්න වෙනවා. ඒ අතරේ ඇස් පියාගත්තාම නපුරු නරක හීනත් පේනවා. නපුරු සිතුවිලි හිතට එබිකම් කරනවා. මෙන්න මේ නපුරු හීන , සිතුවිලි පෙරලා දාලා අපිව ආරක්ශා කරගන්න තමයි Dream Catcher හැදෙන්නේ. Dream Catcher එකක් හඳුන්වන්නේ පූජනීය චක්‍රයක් විදියට. අපි බොහෝ දෙනෙක් හිතුමතේ ගෙනල්ලා, ලස්සනට එල්ලලා තියාගත්තාට Dream Catcher පිටුපස්සේ අපූරු සැඟවුණු කතාවක් තියෙනවා. ❤ඇමරිකානු ආදිවාසින්ගේ දරුවන් රකින්නයි හදලා තියෙන්නේ දැන් දකින දකින විසිතුරු භාණ්ඩ අලෙවිහල් වලින් මිලදී ගන්න පිලිවන් වුනාට Dream...
Posts
Showing posts from January, 2022